Monday, December 30, 2013

ලබන්නාවූ 2014 වසර ඔබ ට සහ රටට,

  • බඩු මිල වැඩි නොවූ
  • බදු බර වැඩි නොවූ (අයවැය කියා අවසන්)
  • වංචාව සහ දූෂණය අඩුවූ,
  • අධ්‍යාපන අයිතින් හිමිවූ,
  • නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
  • පොලීසිය, පොලීසිම ලෙස ක්‍රියාත්මකවූ,
  • අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය හිමුවූ,
  • මත් ද්‍රව්‍ය ගෙනෙන නායකයින් අඩුවූ,
  • නීති ගරුක අවංක පාලනයක පුරවැසියෙක්වූ,
  • රටට ආදරය කරන පාලකයෙක් සහ පාලනයක් හිමිවූ,
  • සත්‍යයට ඉඩක් හිමිවූ,
  • අනුන්ගේ චින්තනයකට යට නොවූ,
  • චින්තනයට යට නොවූසහෝද රජනතාවක් ආශ්‍රය කරන්නාවූ,
  • මානව අයිතිවාසිකං කඩ නොවූ,
  • ආගමික නිදහස සහ සංවරය රජකරන,
  • සූරාකෑමට හසුනොවූ,
  • සමාජ පිරිහීමෙන් අඩුවූ,
  • දරුවට පාසලක් හිමිවූ,
  • සුදුස්සාට සුදුසුතැන හිමිවූ,
  • ත්‍රස්තවාදියාට, මැරයාට, පාතාලයාට තිත තැබූ,
  • සමාජ පංතිභේදය අවමවූ,
  • රැකියාවට සාධාරණ වැටුපක් හිමිවූ,
  • ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රයාවට නැංවූ,
  • සුබ නව වසරක් වේවා!

මේ හැර තවත් කීයක් දේ කියන්න ඇති ?
අඩුම ගානේ මින් කීපයක්වත් හිමි වේනම්....
සුබ නව වසරක් වේවා!!
2014 සුබ නව වසරක් වේවා!!!

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2