tag:blogger.com,1999:blog-3025176280167868989.post1130582338505046481..comments2023-05-29T05:53:40.207-07:00Comments on සංදේශය: පොඩි ආරම්භයක්Anonymoushttp://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3025176280167868989.post-22559045180422478912013-02-09T09:13:53.622-08:002013-02-09T09:13:53.622-08:00බාහිර පරිසරය නිසි අයුරින් අවබෝධ කරගැනීම සංජානනයේ ක...බාහිර පරිසරය නිසි අයුරින් අවබෝධ කරගැනීම සංජානනයේ කාර්ය භාරයයි. මෙහි දී යම් පුද්ගලයෙකුගේ කායික හා මානසික සැකැස්ම පවා ඊට ආධාර වේ. ජීව විද්‍යාත්මක ව්‍යුහයට අනුව කායික සැකැස්ම තීරණ වේ. ඊට ආරමය හා ජානමය සාධක ද ඉවහල්වන අතර ප්රවේණීගත සාධක වලට අමතරව යම් පුද්ගලයෙකු සතු සසර පුරුදු පුහුණුව පවා බලපාන බව පර්යේෂණ වලින් හෙලි වී තිබේ. යම් පුද්ගලයෙකුගේ පුද්ගල අනන්‍යතාව යනුවෙන් ව්‍යවහාර වනුයේ මේ සැකැසුමයි. මෙය කිසියම් අයෙකුගේ මානසික පැවැත්මතුළ පවා විද්‍යමාන බව සොයාගෙන තිබේ.මේ අනන්‍යතාවය හඟවන හුරු පුරුදු පවා වෙනස්වන දෙයකි. මන්ද අධ්‍යාපනය, අත්දැකීම්, පරිකල්පනය, නිර්මාණශිලී බව, රසඥතාව වැනි වෙනත් සාධක නිසා පුද්ගල ආකල්ප වෙනස් වේ. එසේම සංජානනයේ ඇතිවන වෙනස්වීම නිසාද රසඥතාව වෙනස්ව යා හැකිය. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-44621814367937557172013-01-09T23:48:30.323-08:002013-01-09T23:48:30.323-08:00ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
සුභ පැතුම්ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා<br />සුභ පැතුම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-19594478086749328472013-01-09T18:53:24.723-08:002013-01-09T18:53:24.723-08:00වැඩේ නියමයි.......රස්තගේ සුබ පැතුම් ....වැඩේ නියමයි.......රස්තගේ සුබ පැතුම් ....රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-54385330435346629722013-01-08T07:48:14.856-08:002013-01-08T07:48:14.856-08:00ThanksThanksAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-24406669273002562402013-01-08T06:52:24.763-08:002013-01-08T06:52:24.763-08:00really good work.keep it up girl.wish you all the ...really good work.keep it up girl.wish you all the best!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-91940319793912656892013-01-07T22:54:23.476-08:002013-01-07T22:54:23.476-08:00okokAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-64348990751254651712013-01-07T21:49:02.014-08:002013-01-07T21:49:02.014-08:00Please remove word verificationPlease remove word verificationදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-23005980026944943832013-01-07T21:47:52.818-08:002013-01-07T21:47:52.818-08:00ස්තුතියි නිර්මලා.. මේක ලොකු අතදීමක් අපිට...ස්තුතියි නිර්මලා.. මේක ලොකු අතදීමක් අපිට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-59416029542018113212013-01-07T10:43:44.018-08:002013-01-07T10:43:44.018-08:00ම්.... මට දැනුන හැටියට ඔබේ ඇසටත් නොගැටුන බ්ලොග් අඩ...ම්.... මට දැනුන හැටියට ඔබේ ඇසටත් නොගැටුන බ්ලොග් අඩවියක් නැතිව ඇති. ස්තුතියි.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-75926872544000059312013-01-07T10:32:44.860-08:002013-01-07T10:32:44.860-08:00මේ කාර්යයට මමත් සුබ පතනවා!මේ කාර්යයට මමත් සුබ පතනවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-75438762020889567272013-01-07T08:53:49.064-08:002013-01-07T08:53:49.064-08:00ස්තුතියි....!ස්තුතියි....!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-3025176280167868989.post-3223194656331390142013-01-07T03:07:29.449-08:002013-01-07T03:07:29.449-08:00ඔබගේ උත්සාහයට මගේ සුභ පැතුම්!!!ඔබගේ උත්සාහයට මගේ සුභ පැතුම්!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com