යුද්දේ...
-
එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්
තියන දර්ශනය
අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු
හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...
තවද...
4 weeks ago
දසත විසිරී පවතින බ්ලොග් එක් රැස්කර දැනුම බෙදා හැරීමට දායක වීමටත්, බ්ලොග් කරණයේ නියැලෙන සොයුරු සොයුරින් හා අත්වැලක් බැඳ ගැනීමටත් මා ගන්නා කුළුඳුල් උත්සාහයකි. එමෙන් ම ඉදිරියේදී සිංහල බ්ලොග් කලාව පුළුලුල් පරාසයක් දක්වා ප්රසාරණය කිරීමට මා හට ද දායක විය හැකි යැයි සිතමි. madushaninirmala@gmail.com
No comments:
Post a Comment