Friday, January 23, 2015

සංදේශය නිදහස් SMS පුවත් සේවාව.

අප විසින් නිදහස් SMS පුවත් සේවයක් ආරම්බ කරන ලදී.

follow @sandeashaya


follow @sandeashaya ලෙස සටහන් කර 40404 ට SMS කරන්න. ඉහත අකුරු නිවැරැදිව සටහන් කර නැතිනම් මේ සමඟ එකතු විය නොහැක. පළමු SMS එක සඳහා රුපියල් 5 ක පමණ ජාත්‍යන්තර SMS ගාස්තුවක් අය වේ. අනතුරුව කිසිදු දෛනික/මාසික හෝ වෙනත් සැඟවුන ගාස්තුවක් අය නොවේ. follow ලෙස සටහන් කර හිස් තැනක් තබා @sandeashaya ලෙස සටහන් කරන්න. වෙනත් SMS ප්‍රතිචාර  දැක්වීම අවශ්‍ය නොවේ.

පැමිණිලි ඇතිනම් සංදේශය ෆේස් බුක් පිටුවට දන්වන්න.

Any phone, Any Country, Any person



Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2