Friday, January 23, 2015

සංදේශය නිදහස් SMS පුවත් සේවාව.

අප විසින් නිදහස් SMS පුවත් සේවයක් ආරම්බ කරන ලදී.

follow @sandeashaya


follow @sandeashaya ලෙස සටහන් කර 40404 ට SMS කරන්න. ඉහත අකුරු නිවැරැදිව සටහන් කර නැතිනම් මේ සමඟ එකතු විය නොහැක. පළමු SMS එක සඳහා රුපියල් 5 ක පමණ ජාත්‍යන්තර SMS ගාස්තුවක් අය වේ. අනතුරුව කිසිදු දෛනික/මාසික හෝ වෙනත් සැඟවුන ගාස්තුවක් අය නොවේ. follow ලෙස සටහන් කර හිස් තැනක් තබා @sandeashaya ලෙස සටහන් කරන්න. වෙනත් SMS ප්‍රතිචාර  දැක්වීම අවශ්‍ය නොවේ.

පැමිණිලි ඇතිනම් සංදේශය ෆේස් බුක් පිටුවට දන්වන්න.

Any phone, Any Country, Any person



1 comment:

  1. මගේ එකත් එල්ලන්නෝ ඉඩ තියන තැනකින් http://topnetsystem.blogspot.com/

    පරිගණක තාක්ෂණයේ මෘදුකාංග නිවස

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2