Sunday, January 20, 2013

හිටපු අග විනිසුරුට මන්ත්‍රීතමක්....?


හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලැබීමේ වාසනාව උදාවී ඇත. නැතිනම් වසනාව උදාකරගන්නා ලදී. ඊට ආසන් හේතු සාධක තුනක් මත අපට මෙය උපකල්පනය කළ හැකි ය.
1) අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාට විශ්‍රාම යාම නැතහොත් විශ්‍රාම ගැනීමට සිදුවීම.
2) පවත්න පාලන පංතියට නීතිය අවනත කරවනු වස් අග විනුසුරුතුමිය ඉවත්කිරීම සඳහා වූ දෝෂාභියෝගයට සහාය පල කිරීම.
3) නීතිය වාක්‍ය කන්ඩ දන්නා අයෙකු පාර්ලිමේන්තුවේ තබා ගැනීමෙන්, පාලන පංතියට අවශ්‍ය නීති සංශෝධනයන් පහසුවෙන් කර ගත හැකි වීම.

No comments:

Post a Comment

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2