Sunday, January 27, 2013

අමාත්‍ය අච්චාරුව



හෙට (ජනවාරි 28) දින නැවත වරක් අමාත්‍යාංශ වෙන්දේසියක් සැලසුම්කර ඇත.

මේ අනුව නාමල් රාජපක්ෂ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබිමට වැඩි ඉඩක් ඇත.

චම්මික රණවක මහතාගේ විදුලිබල ඇමතිකම මහින්දානන්ද අලූත්ගමගේ ට ද, අනුර ප්‍රියදර්ශන මහතාගේ ඇමතිකම සහ සුසිල් ප්‍රේම්ජයන්තගේ ඇමතිකම එකිනෙකාට මාරු කිරීමටද, දැනට නි. අමාත්‍යවරු කිහිප දෙනෙකුට කැබිනට් ඇමතිකම් ද හිමිවීමේ භාග්‍ය උදාවී ඇත.

බොහෝ දෙනා දෙනා ඇමතිකම අනා ගනී. අමාත්‍යාංශ මාරුකළ පසු එය ජනතාවට අළුත් මුහුණකි. එබැවින් තව කාලයක් පාලනය ඇදන් දිව හැකි ය.

අවශ්‍ය අමාත්‍ය සංශෝදන ද.... ?

4 comments:

  1. රටට අවශ්‍ය එකද?පාලකයින්ට අවශ්‍ය එකද?කුහක මිනිසුන් සිටින සාමාජයක අපට සිදු වි ඇත්තේ උඩ බලාගෙන සිටිමය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  2. මට නම් මේ සෑම දේශපාලන පක්ෂයක්ම එපා වෙලා තියෙන්නේ.ඒ නිසා ලංකා දේශපාලනය ගැන බිදුවක්වත් කතා කරන්න කැමතිම නෑ

    ReplyDelete
  3. දෙස පාලනයයි දේසපාලුවෝ කියන දෙවර්ගේම මම අකමැති උන් සැට් එකක්.

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2