දසත විසිරී පවතින බ්ලොග් එක් රැස්කර දැනුම බෙදා හැරීමට දායක වීමටත්, ආධුනික බ්ලොග් කරණයේ නියැලෙන සොයුරු සොයුරින්වෙත අත්වැලක් වීමටත් මා ගන්නා කුළුඳුල් උත්සාහයකි. එමෙන් ම සිංහල බ්ලොග් කලාව පුළුලුල් පරාසයක් දක්වා ප්‍රසාරණය කිරීමට මා හට ද දායක විය හැකි යැයි සිතමි.
නමුත් ඉදිරියට යාමට ටික කාලයක් ගතවේවි.....
නමුත් ඉදිරියට යාමට ටික කාලයක් ගතවේවි.....
ඔබගේ උත්සාහයට මගේ සුභ පැතුම්!!!
ReplyDeleteස්තුතියි....!
Deleteමේ කාර්යයට මමත් සුබ පතනවා!
ReplyDeleteම්.... මට දැනුන හැටියට ඔබේ ඇසටත් නොගැටුන බ්ලොග් අඩවියක් නැතිව ඇති. ස්තුතියි.
Deleteස්තුතියි නිර්මලා.. මේක ලොකු අතදීමක් අපිට...
ReplyDeletePlease remove word verification
ReplyDeleteok
Deletereally good work.keep it up girl.wish you all the best!
ReplyDeleteThanks
Deleteවැඩේ නියමයි.......රස්තගේ සුබ පැතුම් ....
ReplyDeleteඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
ReplyDeleteසුභ පැතුම්
බාහිර පරිසරය නිසි අයුරින් අවබෝධ කරගැනීම සංජානනයේ කාර්ය භාරයයි. මෙහි දී යම් පුද්ගලයෙකුගේ කායික හා මානසික සැකැස්ම පවා ඊට ආධාර වේ. ජීව විද්‍යාත්මක ව්‍යුහයට අනුව කායික සැකැස්ම තීරණ වේ. ඊට ආරමය හා ජානමය සාධක ද ඉවහල්වන අතර ප්රවේණීගත සාධක වලට අමතරව යම් පුද්ගලයෙකු සතු සසර පුරුදු පුහුණුව පවා බලපාන බව පර්යේෂණ වලින් හෙලි වී තිබේ. යම් පුද්ගලයෙකුගේ පුද්ගල අනන්‍යතාව යනුවෙන් ව්‍යවහාර වනුයේ මේ සැකැසුමයි. මෙය කිසියම් අයෙකුගේ මානසික පැවැත්මතුළ පවා විද්‍යමාන බව සොයාගෙන තිබේ.මේ අනන්‍යතාවය හඟවන හුරු පුරුදු පවා වෙනස්වන දෙයකි. මන්ද අධ්‍යාපනය, අත්දැකීම්, පරිකල්පනය, නිර්මාණශිලී බව, රසඥතාව වැනි වෙනත් සාධක නිසා පුද්ගල ආකල්ප වෙනස් වේ. එසේම සංජානනයේ ඇතිවන වෙනස්වීම නිසාද රසඥතාව වෙනස්ව යා හැකිය.
ReplyDelete