Thursday, January 10, 2013

කළු සිකුරාදා



නීතියේ ආධිපත්‍යය බිඳ වට්ටන පාලන තන්ත්‍රයකට විරෝධය පල කිරීම වෙනුවෙන් - නීතිඥ එකමුතුව කරන ලද ඉල්ලීම.

අද දින කළු කොඩියක් ඔසවා / පෙන්වා අපගේ ද විරෝධතාවය ඊට එක්කරමු. පුද්ගල චරිතයක්  බේරා ගැනීම සඳහා නොව.  හුදෙක් ම මේ අවනීතිය රජකරවන්න ඉඩ නොදීමට යි.

3 comments:

  1. කොහොමද සාර්ථක වුනාද?.. ලංකාවේ හිටියනම් අපිත් සපෝර්ට් තමා.

    ReplyDelete
  2. දැන් නම් මේකට පමා වැඩියි නේද?අද පත්තරවල අලුත් ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒකයි අක්කා මගේ පෝස්ට් එකක දමපු කමෙන්ට් එකක් ස්පෑම් වෙලා තිබුණේ.අනේ මං පහුවෙලා දැක්කේ.දැන් ඒක පළ කරලා අන්න උත්තරයකුත් ලිව්වා.ඉඩක් තියෙනව නං බලන්නකෝ.
      http://wehimandarama.blogspot.com/2013/01/a-lovable-video-for-jung-geum.html?showComment=1357971687767#c8202388632049258848

      Delete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2