Monday, December 30, 2013

ලබන්නාවූ 2014 වසර ඔබ ට සහ රටට,

  • බඩු මිල වැඩි නොවූ
  • බදු බර වැඩි නොවූ (අයවැය කියා අවසන්)
  • වංචාව සහ දූෂණය අඩුවූ,
  • අධ්‍යාපන අයිතින් හිමිවූ,
  • නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
  • පොලීසිය, පොලීසිම ලෙස ක්‍රියාත්මකවූ,
  • අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය හිමුවූ,
  • මත් ද්‍රව්‍ය ගෙනෙන නායකයින් අඩුවූ,
  • නීති ගරුක අවංක පාලනයක පුරවැසියෙක්වූ,
  • රටට ආදරය කරන පාලකයෙක් සහ පාලනයක් හිමිවූ,
  • සත්‍යයට ඉඩක් හිමිවූ,
  • අනුන්ගේ චින්තනයකට යට නොවූ,
  • චින්තනයට යට නොවූසහෝද රජනතාවක් ආශ්‍රය කරන්නාවූ,
  • මානව අයිතිවාසිකං කඩ නොවූ,
  • ආගමික නිදහස සහ සංවරය රජකරන,
  • සූරාකෑමට හසුනොවූ,
  • සමාජ පිරිහීමෙන් අඩුවූ,
  • දරුවට පාසලක් හිමිවූ,
  • සුදුස්සාට සුදුසුතැන හිමිවූ,
  • ත්‍රස්තවාදියාට, මැරයාට, පාතාලයාට තිත තැබූ,
  • සමාජ පංතිභේදය අවමවූ,
  • රැකියාවට සාධාරණ වැටුපක් හිමිවූ,
  • ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රයාවට නැංවූ,
  • සුබ නව වසරක් වේවා!

මේ හැර තවත් කීයක් දේ කියන්න ඇති ?
අඩුම ගානේ මින් කීපයක්වත් හිමි වේනම්....
සුබ නව වසරක් වේවා!!
2014 සුබ නව වසරක් වේවා!!!

5 comments:

  1. ඔබටත් සුබ නව වසරක් වේවා.. ඉහළ කියල තියෙන්නේ නං ලංකාව ගැන වෙන්න බෑ... නිර්මලා ස්වීට්සර්ලන්තේ වගේ රටකද ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. නැහැ.
      අපි ඉන්නේ ස්විට්සර්ලන්තේ නම් මේ වගේ පැතුම් පතන්න ඕන නෑනේ....
      අවම වශයෙන් මේ පැතුම් කීපයක් හෝ ඉටු වෙනවානම්....

      Delete
  2. ලැබුවාවූ 2015 වසර සියළු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete

Followers

දැනුම, තාක්ෂණීක සහ විවිද

සාහිත්‍ය, විනෝද, සංකල්පනා2